IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එජාප අම්බලන්ගොඩ සංවිධායක අස්වේ

(හේමන්ත ද සිල්වා)

ජනතා ප්‍රසාදයක් නොමැතිව දේශපාලනය කර පලක් නැති බැවින් තමා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ජනිත් වික්‍රමතිලක මහතා අද පැවසීය.

අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාටත් පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙත ලිඛිතවද දැනුම් දුන් බව ජනිත් වික්‍රමතිලක මහතා තවදුරටත් පැවසීය.

 



අදහස් (3)

එජාප අම්බලන්ගොඩ සංවිධායක අස්වේ

ගුණරත්න Sunday, 25 May 2025 11:09 PM

මහා මොට්ටයෙක්, ජන ප්‍රසාදය ලැබෙන්නේ වැඩ කරලා, විපක්ෂයේ හිටියත් මිනිස්සු අතරට ගිහින් හොඳ හිත දිනාගන්නවා නම් ජනප්‍රසාදය ලැබෙනවා, මේ මහත්තයා හිතන් ඉන්නේ ජනප්‍රසාදය ඉබේ පහල වෙනවා කියලද? පචයා පච හලලා මිනිස්සු රවට්ටලා ජන ප්‍රසාදය ගත්තා, දැන් වැඩ බැරිව ඉන්න එක වෙනයි , එත් එහෙම තමා දේශපාලනේ

:       4       3

pj Monday, 26 May 2025 03:57 AM

මහජන ප්‍රසාදය ඔබ හඹා නොඑනු ඇත . එය ඔබ උපයා ගත යුතු දෙයකි. කෙප්ප පොරොන්දු දී ලබා ගන්නා ප්‍රසාදයට ආයුෂ නැත...

:       1       6

Frencis Monday, 26 May 2025 05:57 AM

ජනතා ප්‍රසාදය නායකයට විතරක්ම ඇතිකර ගන්නම බැහැ. සතෙන් සතේ එකතුවුනාම රුපියල හැදෙනවා වගේ ආසන සංවිධායකලා ජයග්‍රහණය කලාම නිකම්ම පක්ෂයේ ජයග්‍රහණය ඇතිවෙනවා .තමන්ගෙ නොහැකියව තියාගෙන අනුන්ට දොස් කියල අයින්වෙන කෙනා කිසිම දේකට සුදුස්සෙක් නොවෙයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site