(රංජන් කස්තුරි)

2026 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම් පත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (3) නිකුත් කළේය.

එම අයදුම් පත් අගෝස්තු මස 4 වැනි දිනට ප්‍රථම පාසල් ප්‍රධානීන් වෙත ලියාපදිංචි තැපැලෙන් එවිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

ඒ සම්බන්ධ විස්තර සහ ආකෘති පත්‍රය හෙට ලංකාදීප පත්‍රයෙන් ඔබ අතට ලබා ගත හැකියි

අයදුම් පත: Download