
(නිමල කොඩිතුවක්කු)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන කරුණු පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලබාදීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි සමාජ මාධ්‍ය තුළ දැඩි සේ කතා බහට ලක්ව තිබුණු අතර මේ සම්බන්ධයෙන් ගුරු සංගම්ද චෝදනා එල්ල කර තිබිණ.
එම තොරතුරක් මත පදනම්ව මෙම පරීක්ෂණය සිදුකරන බවත් අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසිය.
2025 දෙසැම්බර් මස 18
34
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උ.පෙළ ප්‍රශ්න පත්‍රයක් පිටවීම ගැන CIDයට දැනුම් දෙයි
Anura Tuesday, 25 November 2025 05:28 PM
වෙනත් රටවල මේන් පොත් බලාගෙන නිවැරදි පිළිතුරු ලියන ක්‍රමය භාවිත කළ හැකිය. එවිට අධ්‍යාපන කඩ වැසී යනවා. ඒත් ඉගෙන ගන්නේ පොතපතෙන් සහ වෙනත් අයගේ දේශනා වලින් නම් ස්වයං උත්සහයෙන් කරුණු සොයා පිළිතුරු ලිවීමේ වරදක් නැත.
janahitha Tuesday, 25 November 2025 05:30 PM
පෙනුමෙන් නම් අගමැතිකමට සුදුසුයි වගේ, නමුත් ජවිපෙන් නොවේ. ධනවාදී පක්ෂයකින් ඉදිරිපත් විය හැකිය කේන්දරය බාල තීරණයක් ගන්න උන්නැහේට ජය.