IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


උසස්පෙළ සිසුවියගේ සිරුර ළිඳකින් හමුවෙයි

( සිතුම් චතුරංග) 

වවුනියාව, වෙෙරවපුලියංකුලම් හි පෞද්ගලික උපකාරක පංති පැවැත්වෙන ස්ථානයක ළිඳක්තුල තිබි මියගිය උසස්පෙළ සිසුවියකගෙ සිරුරක් ඊයේ (11)සවස සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි. 

අතුරුදන් පාසල් සිසුවියක පිළිබඳ වවුනියාව පොලිසිය වෙත ලැබුණ පැමිණිල්ලක් මත පොලිසිය හා ප්‍රද‍ෙශවාසීන් එක්ව සිදුකළ පරික්ෂාවකදී අඩි 30 පමණ ගැඹුර ළිඳ තුළ තිබී සිසුවියගේ සිරුර සොයාගත් බව පොලිසිය පැවසීය. 

එලෙස ජීවිතක්ෂයට පත්ව අ‍ැත්තෙ වවුනියාව කූමරසකුලම් පදිංචි වවුනියාව බාලිකා විදුහලක 12 වන වසරේ වාණිජ අංශයෙන් ඉගෙණුම ලැබූ ශිෂ්‍යාවකි. 

ඊයේ  උදෑසන සිට අධ්‍යාපන අ‍ායතනයතුල පංති පැවත්වා ඇති අ‍තර සිසුවියද දිවා කාලය වනතුරු එම පංති සඳහා සහභාගී වී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

එම පෞද්ගලික අ‍ායතනයේ සවස් කාලයෙදීද පංති කිහිපයක් පවත්වා අ‍ැති බවත්  සිසුවියගෙ පාවහන්, පංති රැගෙන බෑගය සහ පාපැදිය උපකාරක පංති පැවැත්වෙන ස්ථානයෙ ළිඳ අසල තිබී සොයාගත් බවත්  පොලිසිය කියයි. 

 

 



අදහස් (2)

උසස්පෙළ සිසුවියගේ සිරුර ළිඳකින් හමුවෙයි

ලුම්බිණි Tuesday, 12 August 2025 10:18 AM

තරුණ ජීවිත මෙහෙම නැතිවීම ගැන සමාජයක් වශයෙන් කනගාටු වියයුතුයි . රජය මේ පිළිබඳව මීට වඩා යමක් කල යුතුයි .

:       0       12

Bunny Preena Tuesday, 12 August 2025 10:38 AM

ආදරය කරලා පැරදිලා වත්ද? ජය පරාජය, කලකිරීම, සතුට ජීවිතය හැඩ ගසා ගැනීමට ඉවහල් වන හොඳ අත්දැකීම. දිවිනසා ගැනීම උත්තරයක් නොවෙයි. ජීවත්වෙලා පෙන්වන එක තමයි දක්ෂකම සහ ඥානවන්තකම.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17743 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site