
පසුගිය දා තමන් සාර්ථකව පෘථිවි කක්ෂයේ රැඳවූ ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව, ඇමෙරිකන් ජනාධිපති මැදුර හෙවත්, ධවල මන්දිරයේත්, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේත් ඡායාරූප ලබාගෙන ඇතැයි උතුරු කොරියාව පවසයි.
උතුරු කොරියාව මෙම ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සිදු කළේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි විරෝධය නොතකමිනි.
චන්ද්‍රිකාව උතුරු කොරියානු හමුදාව ඔවුන්ගේ තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දකි.
එසේ වුවත්, චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම සිදු කර ඇත්තේ රුසියාවේ සහාය ඇතිව යැයි දකුණු කොරියානු බුද්ධි අංශ අනාවරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමෙරිකවට පුලුවන් නම් ලොකෙ ඔනැම තනක තියන හමුඩා කදවුරු අදි ආරක්ශිත කලාප නිරික්ශනය කරන්න එවා චායරෑප ගත කරන්න හා තොරතුරු රස් කරන්න අනිත් රටවල් වලටත් අමෙරිකාව හා අනිකුත් බටහිර රටවල් සම්බන්දයෙන් එසේ කරන්න අයිතියකුත් තියෙනවා.
මිහිතලයේ වීරයාට
දැන් අපිට කිරිබත් උයන්න කියලද කියන්නේ ?
ලෝක ජනගහනය වැඩියි