
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බෝර 12 වර්ගයේ උණ්ඩ 125 ක් තොගයක් හා රයිෆල් වර්ගයේ ගිනි අවියක් සමඟ විශ්‍රාමික අතිරේක ඉඩම් ජෙරිස්ට්‍රාර්වරයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
එම සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ උණ්ඩ 125 ක් හා අංක 407088 දරණ රයිෆල් වර්ගයේ ගිනි අවිය සොයාගෙන ඇත.
කඩුවෙල වැලිවිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 61 හැවිරිදි පුද්ගලයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උණ්ඩ-ගිනි අවි සමඟ විශ්‍රාමික ඉඩම් රෙජිස්ට්‍රාර් අත්අඩංගුවට
රනේ Thursday, 13 November 2025 09:40 AM
කාවවත් විශ්වාස කරන්න බෑ.. නැද්ද සජිත්.