
ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, 71 දෙනකු මියගිය බවත්, 289 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
ඊශ්‍රායල හමුදාව පවසන්නේ තමන් එම ගුවන් ප්‍රහාරය එල්ල කළේ කඳවුරේ සැඟවී සිටි හමාස් සටන්කාමීන් සහ හමාස් සටන්කාමී නායකයන් කීප දෙනකු ඉලක්ක කර ගනිමින් බවය.
(අල් ජසීරා)
COMMENTS
දෙවියන්ගේ ශාපය ඊශ්‍රායල් ත්‍රස්තයින්ට වැදේවා...!
අම්මෝ කෝ මේ ලෝක පොලිසිය අනුන්ගේ ඉඩමක් අල්ලගෙන, ඉඩම අයිතිකාරයා සහ ඔවුන්ගේ පවුල් පිටින් මරලා දානවා. ලැජ්ජයි ඊශ්‍රායෙල්...
නියමයි, අන්තවාදීන්ට දෙවියන් දඬුවම් දෙමින් පවතිනවා.
මහ ලොකු චන්ඩි හැංගෙන්නේ අසරණ මිනිස්සු අස්සේ
ඊශ්‍රායලයට ජයවේවා... මේ ලෝකේ ඉන්න නරකම තස්තවාදින් එක්ක සටන් කරනවා අපි වෙනුවෙන්
ඊශ්‍රායලයට පැනලා එහෙ මිනිස්සු පැහැරගෙන ඇවිල්ලා චන්ඩි කම් පෙන්නුවනන්, අසරණ මිනිස්සු අස්සෙ හැංගෙන්නෙ නැතිව එලියට ඇවිල්ල වැඩ පෙන්නන්න ඕන.