
(ගයාන් සූරියආරච්චි)
දිවයිනේ පොලිස් වසම් කීපයක මෙරට රැදී සිටින ඊශ්‍රායල ජාතිකයන්ට පවතින තර්ජන හේතුවෙන් ඔවුන් සදහා ස්ථාපිත කර ඇති ‘චබාද් මධ්‍යස්ථාන‘ සදහා පැය 24 ම පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙරට රැදී සිටින ඊශ්‍රායල ජාතිකයන් ආගමික වතාවත්, විවේකය ලබාගැනීම සහ ආහාර පාන ලබාගැනීම් එම මධ්‍යස්ථානවල සිදුකරන බවත් ඔවුන් පවතින තර්ජන පොලිස් මූලස්ථානය කියයි.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායල ජාතිකයන්ට මෙරට ස්ථාපිත ‘චබාද් මධ්‍යස්ථානවලට පැය 24 ම පොලිස් ආරක්ෂාව
Saman Wednesday, 11 June 2025 01:26 PM
හොඳ වැඩක්...!
Giyan Wednesday, 11 June 2025 03:20 PM
පන්සලේ මොකක්හරි වැඩක් කරලා බිලක් දෙනවා.
රුවන් Thursday, 12 June 2025 02:42 PM
මේකෙන් වෙන්නේ ඊශ්‍රායලය සහය වගේම ලෝකයේ යුදෙව් සහය ලංකාවට ලැබිලා රට දූෂිත, හොරකම් වලින් කප් ගහන සිංගප්පූරුව වගේ කරන්න ද? (උදය ගම්මන්පිල ඇසින්)