
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගියේය.
කෙසේ නමුත්, එම පිපිරීම්වලට හසුවී සිදුවුණු ජීවිත හානි ගැන හෝ තුවාල ලැබූවන් ගැන කිසිවක් වාර්තා නොවෙයි. එම පිපිරීම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.
පිපිරීම්වලින් පසු තවත් බස් රථ දෙකක අටවා තිබුණු පුපුරන ද්‍රව්‍ය පුපුරා යෑමට කලින් සොයා නිෂ්ක්‍රීය කිරීමට පොලිසිය සමත් විය.
නගරයේ සියලු පොදු ප්‍රවාහන සේවා නතර කර, පුපුරන ද්‍රව්‍ය ඇතිදැයි සෝදිසි කිරීමට ප්‍රවාහන අමාත්‍ය මීරි රෙගේව් උපදෙස් දුන් බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1316
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායලයේ බස් රථ තුනක බෝම්බ පිපිරේ
ගුණරත්න Friday, 21 February 2025 01:18 PM
ලංකාවේත් ත්‍රස්තවාදීන් එක්ක සාම සාකච්ඡා කරපුවාම ඔවුන් කලේ ප්‍රතිසංවිධානය වෙලා අලුත් වටයකින් ගහපු එක, හමාස් ත්‍රස්තවාදියෝ අතුගා දැමිය යුතුයි. නැත්නම් ඊශ්‍රායලයට සාමයක් උදා වෙන්නේ නැහැ.