IMG-LOGO

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි

( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (01) උදෑසන සිට විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබිණි.

ඉහළ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් මෙසේ ජලාශයේ වාන් දොරටුවක්  විවෘත කිරීමට පියවර ගෙන ඇත.

තවදුරටත් ජලාශයේ ජල මට්ටම ඉහළ ගිය හොත් ඉතිරි වාන් දොරටු ස්වයංක්‍රීයව  විවෘත විය හැකි බව ඉහළ කොත්මලා ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු රසිත පීරිස් මහතා පැවසීය.

ඉහල කොත්මලා  ජලාශයේ වාන් දොරටු විවෘත වීමේ අවදානම මත ජලාශයට  පහළ කොත්මලා ඔය පරිහරණය කිරීමේදී  ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස   ආපදා කළමනාකරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 



අදහස් (0)

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1907 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 604 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 692 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site