IMG-LOGO

ඉවතලන බැරල්වලින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩක් ගනියි

(අංජුල මහික වීරරත්න)
 
“ඉවත ලන බැරල් ප්‍රමිතිගත කසළ බඳුන්” ලෙස සකසා දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාවට නංවා තිබෙන අතර එම ව්‍යාපෘතිය අද (05) මුතුරාජවෙල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි. 
 
මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ අද (5) යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙනි.
දිරන ද්‍රව්‍ය සහ පොලිතීන් බාහාලිය හැකි ලෙස වෙන් වෙන්ව මෙම කසළ බඳුන් සකසා තිබෙන අතර පළමු අදියර යටතේ සකසන ලද බැරල් 150 ක් බෙදා දීමට සිපෙට්කෝ ආයතනය සැලසුම් කර ඇත. අවශ්‍ය පරිදි කසළ සහ පොලිතීන් බාහලිය හැකි බැරල් ඉදිරියේදී ලබා දීමට එම ආයතනය එකඟතාව පළ කර තිබේ. 



අදහස් (3)

ඉවතලන බැරල්වලින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩක් ගනියි

maalaka Friday, 06 June 2025 05:37 AM

කාලෝචිත විශිෂ්ඨ ක්‍රියාවක්. මහජනතාව කසල බැහැරකළ යුතු ආකාරය..., රූපවාහිනී, ඇතුළු මාධ්‍ය මගින් දැනුවත් කළොත් තවත් හොඳයි.

:       0       0

Bunny Preena Friday, 06 June 2025 09:11 AM

යාන්තම් ඇති ප්‍රමාධ වෙලා හරි එහෙම අදහසක් පහල වෙච්ච එක

:       0       9

Indika gm Friday, 06 June 2025 09:35 AM

ඕවා ඉවතලන බැරල් වෙන්නෙ කොහොමද? අපි ගන්න ගියොත් රුපියල් 1000කට වත් ගන්න බැහැ. නිකන් දෙනවානම් තියනතරමක් දෙන්න.. අපි ගන්නවා.. අපට වගාකරන්න ඔය බැරල් දහස් ගනනක් අවශ්‍යව තියනවා ..

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site