
(විමුක්ති එස් රුද්‍රිගු)
රයිසින් සන් මෙහෙයුමේ පළමු ප්‍රහාර මාලාවට ප්‍රහාරක ගුවන් යානා 200 කට වැඩි ප්‍රමාණයක් යොදා ගත් බවත් ඉරානයේ ඉලක්ක 100 කට වැඩි ප්‍රමාණය ප්‍රහාර එල්ල කළ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
"විවිධ පතොරම් 330 කට වඩාවැඩි ප්‍රමාණයක්" දැනටමත් ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කර තිබෙන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය. ඉරානයේ විවිධ ප්‍රදේශවල තිබෙන න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවත් එම ප්‍රහාරවල නිරවද්‍යතාවය ඉතාමත් ඉහළ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොදයි. ආගමික අන්තවාදයෙන් ලෝකයම නිදහස් කරගන්න ඕන. බුදු දහම කියල බොරු දේශනාකරන ලංකාවේ ගණින්නාන්සේලාටත් මේ ප්‍රහාර දෙන්න ඕන.
Al kumine මරා දමනු... එතකොට ගැටුම් අවසාන වෙයි.