
(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පැට්‍රල් ලීටරයක් රුපියල් හයකින්ද ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් හයකින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ටලීටරයක නව මිල 299 ක්ද ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283ක් වේ.
රුපියල් 340 ක් ලෙස පැවති ඔක්කේන 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් වී නොමැත.
එසේම සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් දොළහකින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 313 කි.
කෙසේ වෙතත් ලංකා භූමි තෙල් මිලෙහි වෙනසක් සිදුවී නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්ධන මිලෙහි පොඩි වෙනසක්
යෝගා Monday, 01 September 2025 10:13 AM
කාංචනගේ 160 කොමිස් එකට රස වැටිලා ඒක පැලවත්තට හරවාගෙන වත්ද? රට විනාශ කරපු 60 වසරක සාපය කවුද කියලා පැහැදිලියි.