IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ වෙඩි හුවමාරු

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ එරට ‘අයි.එස්.’ අංශය සිටිනවා යැයි ඉන්දියාව චෝදනා කිරීමත් සමඟ කාශ්මීරයේ ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ඉන්දීය හමුදා මුරපොළ කීපයකට පාකිස්තාන හමුදා වෙඩි තැබීය. 

පාකිස්තාන හමුදාව එල්ල කළ එම වෙඩි තැබීම්වලින්, ඉන්දීය හමුදා සෙබළුන්ට කිසිදු අනතුරක් සිදු නොවුණු බවත්, ඉන්දීය හමුදා ඊට ප්‍රතිචාර දකිවමින් කළ වෙඩි තැබීම්වලින් පාකිස්තාන හමුදා සෙබළුන්ට ද එයින් කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.



අදහස් (2)

ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ වෙඩි හුවමාරු

වින්සන්ට් කජ්ජා Friday, 25 April 2025 11:39 AM

කජු සීයාගේ නිවේදනය බලාපොරොත්තු වන්න. ඊට පස්සේ බයවෙලා රටවල් දෙක වෙවුලලා උණ අරගෙන සන්ඩු සරුවල් අත්අරිනවා නියතයි.

:       3       16

R.T.sarath Friday, 25 April 2025 03:52 PM

ලබන සතියේ පචයෝ සෙට් එක කියාවි ඉන්දියාව සහ පාකිස්තානේ අතර ඇතිවෙන්න ගිය මහා යුද්ධය නැවැත්තුවේ අපි කියලා, මේක අහන බයියෝ සෙට් එක අත්පුඩි ගසමින් ප්‍රීති වේවි...!

:       7       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site