IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉන්දියාවේ පළමක් කඩා වැටී දස දෙනෙක් මරුට

ගුජරාටයේ වඩෝදර ප්‍රදේශයේ මහිසාගර් ගඟ හරහා ඉදිකර තිබූ පාලමක් කඩා වැටීමෙන් එම පාලම හරහා ගමන් ගත් වාහන ගඟට වැටීමෙන් දස දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාලම කඩා වැටීමෙන් මියගිය සෑම අයකුගේම ළඟම  ඥාතීනට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය X සමාජ මාධ්‍ය (ටිවිටර්) හරහා ප්‍රකාශ කරල අතර  ඒ සම්බන්ධයෙන් බලවත් කනගාටුව ද ප්‍රකාශ කර සිටියේය.

පූනෙහි ඉන්ද්‍රයානි ගඟ හරහා ඉදිකර තිබූ පාලමක් පසුගිය මාසයේදීද කඩා වැටීමෙන් කීප දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



අදහස් (1)

ඉන්දියාවේ පළමක් කඩා වැටී දස දෙනෙක් මරුට

රුවන් Thursday, 10 July 2025 08:15 AM

වන්දි දීලා වැඩක් තියෙනවද? තත්ව සහතික නැතුව හදලා මිනිස්සු මැරුණාම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 770 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site