IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 450ක සහන පැකේජයක්

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවෙන් ලංකාවට අමෙරිකා ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පැවසීය.

සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා මෙම පැකේජය ලබාදෙන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීය.

 අමෙරිකා ඩොලර් මිලියන 350ක සහන ණය සහ අමෙරිකා ඩොලර් මිලියන 100ක ප්‍රදාන ලෙස එම පැකේජය ලබාදෙන බව බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීය.

කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (4)

ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 450ක සහන පැකේජයක්

පන්සිළු Tuesday, 23 December 2025 01:04 PM

අපට තනියෙම නැගිටින්න බැරිද? මේවා දැනට සුන්දරව පෙනෙයි. නමුත් අනාගත බලගතු ප්‍රශ්න මතුකරන දෙයක් විය හැකියි. වර්ථමාන ආණ්ඩුව ගැන සත පහක් විශ්වාසයක් නෑ. ඔවුන් බොහෝ දේ රටට වසන් කරනවා..

:       0       3

ravin Tuesday, 23 December 2025 01:12 PM

හ්ම්... දිරවන විදිහට කෑම කෑවොත් හොදයි වගේ...

:       0       3

fairoos Tuesday, 23 December 2025 03:00 PM

බොහොම ස්තුතියි.

:       1       0

Kamal Tuesday, 23 December 2025 04:04 PM

මාලිමාවේ තවත් එක දහම්ගැටයක්... සහන පැකේජ හොදේ... ණය නොවේ. මොකද ණය ගන්න නායකයෝ ඕන නැහැනේ. ඒකයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site