
( ට් එල් ජව්ෆර්කාන්)
මඩකලපුව වැල්ලාවේලි ප්‍රදේශයේදී අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මඩකලපුව , පෝරදීවුඅත්තු යොවුන් ගොවිතැන් ව්‍යාපෘතියේ දී අවුරුදු එකහමාරක් වයසැති මුරුගේසු විකාන් නමැති පිරිමි දරුවා මෙසේ මියගොස් තිබිණි.
මෙම දරුවා ඇළ අසල නිවසේ සිට ඇවිද යමින් සිටි අතර ඇළේ සෙල්ලම් කරමින් සිටියදී ජලයට වැටී ඇත. ඇළට වැටුණු දරුවා කඩිනමින් පළුකාමම් ප්‍රාදේශීය රෝහලට ගෙන ගියද රෝහලට ඇතුලත් කිරීමට පෙර දරුවා මිය ගිය බව වෛද්‍යවරු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd