IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇල්ලේ ගිනි ගැනීම් හතරක්

(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත)

ඇල්ල පුංචි ශ්‍රී පාදය, කුඹල්වෙල මහමෙව්නා අසපුව රක්ෂිතයේ සහ කිතල් ඇල්ල ප්‍රදේශයේ අද (13) පස්වරුවේ ගිනිගැනීම් හතරක් ආරම්භ වී සීග්‍රයෙන් පැතිර යමින් පවතින බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික  ගයාන් පතිරණ මහතා පවසයි.

පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවෙකු මෙසේ ඇල්ල පුංචි ශ්‍රී පාදය, කුබල්වෙල මහමෙව්නා අසපුව රක්ෂිතය ට කිතල් ඇල්ල ප්‍රදේශයේ වන වගාවන් දෙකක ට මෙසේ ගිනිතබන්නට ඇති බවට සැකකරයි.

කදු බෑවුම් දැඩි පල්ලම් සහිත මෙම ස්ථාන කරා ලගා වීමට අපහසු හෙයින් එම ගිනිගැනිම් නිවා දැමීමට අපහසු වී ඇති බවත් , කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙසේ විනෝදයට මෙන් එකවර ගිනිතැබිම් හතර සිදු කරන්නට ඇති බවට සැකකරන බව ප්‍රාදේශීය ලේකම් වරයා පැවසීය.

දැනට පවතින සුලං සමග ගින්න සීග්‍රයෙන් පැතිර යමින් පවතින බවද හෙතෙම කීය.



අදහස් (1)

ඇල්ලේ ගිනි ගැනීම් හතරක්

පිටිගල මිලානෝ Saturday, 14 September 2024 11:05 AM

ගිණි තියපු එවුන් අල්ලලා ගින්නටම විසි කරන්න.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site