
(නිමල් ජයරත්න)
පොලොන්නරුව ඇල්ලේ වැවේ දිය නෑමට ගිය කණ්ඩායක සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි දිඹුලාගල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ රත්මලානේ සිට දිඹුලාගල ඥාති නිවෙසකට ගිය පිරිසකි.
දිඹුලාගල පොලිසිය පරික්ෂණ සිදුකරයි.


2025 ඔක්තෝබර් මස 08
1968
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇල්ලේවැව වැවේ ගිලි හතරක් මරු දකිති
Udhuli Sunday, 08 June 2025 03:23 PM
වතුරේ ගිළුණාම කරන්න ඕනේ ප්‍රථමාධාර ගැන ගොඩක් අයට දැනීම අඩු කමින් නිකරුනේ මැරෙනවා. හනික දුවන්නේ අරගෙන රෝහලට. යනකොට වෙන්න තියෙන හරිය වෙලා... වතුර වලක් දැක්කත් මැරෙන්න හරි ඕකට පනින එක අපේ අයගේ සිරිතක්නේ... නිවන්සුව ලැබේවා!
Pradeep Kumara Sunday, 08 June 2025 05:01 PM
පොසොන් පෝයට රජරටට යන අය වතුරට බහිද්දී පරිස්සම් වෙන්න. අපි කවුරුත් ආසයි වතුරකට බැහැලා ගිමන් නිවාගන්න. නමුත් තමන්ට නොගිලී ඉන්න පුළුවන් සීමාවෙන් පිට නොයා ඉන්න වග බලා ගන්න. ඒ වගේම මේ කණ්ඩායම් සමඟ යන වැඩිහිටි අය අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න. දෙයක් වුණාට පස්සේ ඒ ගැන වාද විවාද කරලා වැඩක් නෑ... ඒක වෙලා ඉවරයි. වෙන්න කලින් පරිස්සම් වෙන්න.
Bunny Preena Monday, 09 June 2025 11:12 AM
හරියට පීනන්න බැරි අය වැව මැද්දට යන්නේ නැතුව අයිනකට වෙලා බාල්දියකින් හරි නාගෙන යන්න තියෙන්නේ පණ පිටින්. වෑවට නාන්ට යන කෙනෙකු මැද්දටම යන්න ඕනෙයි, පිහිනන්නම ඕනෙයි කියලා නීතියක් නැහැනේ . කවුරුත් ඒකට දෝෂයක් කියන්නේ නැහැ. යම් කෙනෙකු ඒකට හිනාවෙනවානම් ඒක ඒ පුද්ගලයාගේ හැදියාවේ ප්‍රශ්නයක්.