
(අංජුල මහික වීරරත්න)
ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා "අන්‍යෝන්‍ය" තීරුබදු සහ චීනය ඇමරිකා එක්සත් ජනපදයෙන් පළිගැනීමේ අරමුණින් තීරුබදු පැනවීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ වෙමින් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ප්‍රධාන ආර්ථික බලවතුන් එකිනෙකාට අභියෝග කිරීම අවිනිශ්චිත කාල පරිච්ඡේදයකට තුඩු දෙන තත්ත්වයක් නිර්මාණය කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
වර්තමාන ලෝක ප්‍රජාවේ මේ බිඳවැටීමේදී වඩාත්ම බලපෑමට ලක්වන්නේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් වන අතර භාණ්ඩ එකක් හෝ දෙකක් හෝ අපනයනය කරන ආර්ථික ඇති රටවල ඇමරිකා එක්සත් ජනපදය ප්‍රධාන වෙළඳපොළ බවද එම නිවේදනය පවසයි.
සාකච්ඡා වලින් පසුව පවා තීරුබදු අප්‍රේල් 2 වැනි දිනට පෙර පැවති මට්ටම් කරා ආපසු නොඑනු ඇතැයි ද මෙය ශ්‍රී ලංකාවේ අපනයන වල බාධාවක් ඇති කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්ත ශාලා වැසීමට සහ විශාල පරිමාණයේ රැකියා වලින් දොට්ට දැමීම් සිදු වන බවද එම නිවේදනයේ දැක්වේ.
ඉන්දියානු වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා මාස 3ක් ඇතුළත ඉන්දියාව සමඟ ECTA සාකච්ඡා අවසන් කිරීමට රජය සියලු පියවර ගත යුතුව පවතින අතර තායිලන්ත-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම ක්‍රියාත්මක කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට වහගෙන හිටපන්කෝ. හැම මගුලටම හොට දාන්නේ නැතිව. දැන් නම් අප්‍රසන්න වෙලා තියෙන්නේ.
වේගය මනින්නේ ආලෝක වර්ෂ වලින් කියලා හිතාගෙන ඉන්න මිනිහෙක් ඔය වගේ බරපතල දේවල් කොහොම තේරුම් ගන්නද? ට්‍රම්ප් හොරා කිව්වොත් අන්න තේරෙයි.
අනේ මන්දා , දැන්නම් බෝතලේකට දාන්න වෙනවා කට්ටඬියෙකුට කියල.
මෙවැනි දුරදක්නා නුවණැති නායකයන් ඉවත් කර බොරු පුරාජේරු කාරයන්ගේ සුරංගනා කතාවලට රැවටුණු ශ්‍රී ලාංකීය ජනතාවට මෙය කදිම පාඩමකි. එසේම, විපක්ෂයේ සිටින සන්දියේ අනවශ්‍ය අයුරින් ජනතාවට නොයෙක් බලාපොරොත්තු ලබා දෙමින් තාවකාලික "චූන් වීමක්" ලැබූ අනුර ප්‍රමුඛ මාලිමාවන්ට ඉතා ඉක්මනින්ම දිට්ට ධම්ම වේදනීය කර්මය පඩිසන් දීම, කර්මයේ බලසම්පන්න බව කියා පෑමකි.
ඉතින් පිනා චීනෙට උපදෙස් දෙන්න යන්න ..
ඔයා කිව්ව නිසා අපිට තේරුණා, දැන් ඔයා පැත්තකට වෙලා ඉන්න අපි විසදා ගන්නම් !
මල ස්ත්‍රී ලිංගයක් උනානෙ යකෝ මේ මහල්ලා….!
මෙතුමාගෙ අගය දැනෙන මොහොතක්.
හරිම ස්තුතියි අපිව දැනුවත් කළාට. ඒකෙන් දන්නේ නැති ජනතාවට විශාල සේවයක් වෙනවා.
ආනන්තරී පාපකර්ම කියන්නෙ මෙන්න මේවට තමයි. මෙලොවදී මෙන්ම, එලොවදීත් පළදෙනවා. වඩාත් පැහැදිලිව කිව්වොත් බලයේ ඉන්දැද්දීත් කන් කරච්චලේ, බලයෙන් පහ කරලා ගෙදර යවලත් කන් කරච්චලේ...
පුදුම කන්දොස්කිරියාවක් උනානේ මේක
අර උම්මග්ග ජාතකේ වගේ, කට අරින අරින වෙලාවට මුන්දැගෙ කටට එළුබෙටි විදින්න එකෙක් නැද්ද බොලව්….?
බලේ ඉන්න කාලෙ සමපෙම් කෙලලා, දැං එනව ප්‍රකාෂ උස්සගෙන!
"කට ඇරලා වගේ. වෙළඳ යුද්ධය ආරම්භ වෙන්න පෙර පත්තර වල දින කිහිපයක ඉඳන්ම තිබුණානේ ?"
නාකි රනිල් දන්නෙ කොටවන්න විතරයි මේක පලිගැනීමක් නෙමේ මෝඩයෝ අතිශයින්ම දියුනු රටක් එකරැයින්හි නිපෙත්තටම නගින්න යන්නෙ. අපේ රටේ ගොබ්බ හොරු දන්නෙ තමන්ගේ මව් රට හොරාකාලා වල පල්ලට දාන්න. මේ ජනපති තමන්ගෙ සාක්කුව පුරවලා වටේ ඉන්න අයට රජසැප දෙන්න නෙමේ මේ කරන්නෙ. තමන්ගෙ මව් රට මුලුලෝකෙටම බලය පෙන්වන්න යන්නෙ ඉතින් මේක වරදක්ද. ජනාදිපතිවරු කියන්නෙ අන්න එහෙම අයට. නුබලා ජනාදිපතිවෙලා මේ පොඩි රටට කරපු අපරාද මිනිමරපු තරම් උබලා දන්නෙ ඕවා. පතාලයේ නිවටයෝ මරන්නෙ අසරනයින්. මරන්න ඕන ලන්කාව බංකොලොත් කරපු උන්ව. අනුරකුමාර. හොද එඩිතර නායකයෙක් . පිනාලා එයාගෙ කකුලෙන් අදින්න ගියාට වැඩක් නැහැ. ලගදීම බෙල්ලට තොන්ඩුව වැටෙනවා ඇමරිකාවේ ජනාදිපති අනිවාරෙයෙන්. අනුරකුමාරට උදව් කරනවා. ණයක් ගන්න නෙමේනේ බදු මුදල් අඩු කර ගන්න.
ඇමරිකාවට බැණ වදිමින් පතුරු ගහමින් චීනුන්ට කඩේ යන ලංකාවේ දේශපාකයින්ගේ ඔලමොට්ට විදෙස් පිලිවෙත නිසයි මේ වින්නැහිය වෙලා තියෙන්නේ.චීන්නු කියන්නේ තුන්වෙනි ලෝකයේ රටවල් සූරාකන ඉන් නොනැවතී සම්පූර්ණයෙන්ම ඒ රටවල් ගිලගන්න කටයුතු කරන විනාශකාරී බලවේගයක්.මේ සිද්ධියෙන් පස්සේ වත් අපේ අයට ඇස් ඇරුනොත් හොදයි.
අවුරුදු 40කට වැඩි කාලයක් මන්ත්‍රී ඇමැති අගමැති ජනාධිපති වෙලා රටම කෝටි ප්‍රකෝටි ගනං ලෝකෙට ණය කරලා අන්තිමේ ජනතාව විසින් එලවලා දාපුවාම දැං එනවා ආර්ථික උපදෙස් දෙන්න .
මුක පූට්ටු මංතරයක් දන්න කෙනෙක් ඉන්නවද අනේ…..?
යකුනේ….,මට බය මේකා අපායෙ ඉදගෙනත් ප්‍රකාෂ නිකුත් කරන්න පටන්ගනීවිද කියලා බොලව්!
ලෝකයටම ආහාර නිශ්පාදනය කරන රටක් බවට පත් වූවා නම් , ඊශ්‍රායලය වගේ වූවා නම් , මහ එවුන්ගේ රණ්ඩු වලට අප තැලෙන්නේ නැත. ඇගලුම් අටමගලයක් මුදුනේ තියන් ඉන්න තාක් කල් ලෝකය මත රැදීමට සිදුවේවි.
බැරිද එතනටත් රිංගලා කකුක් මාට්ටුවක් දාන්න
නිකන් බයිලා කියන්නේ නැතුව ඉන්න
අපිට අදහස පල කරන්න අවස්ථාව දුන්නට ස්තුතියි.
මාලිමාවේ නූගත් ගම්කබරයින් ෆෝම්වෙලා...