IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ආසියා ශූරියට ඇමතිගෙන් මල් මිටක්

(අංජුල මහික වීරරත්න)

දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා‌ සුබ පැතුම් පළ කළේය.

ජනවාරි 9 දින සිට 12 දින දක්වා  ඉන්දියාවේ බැංගලෝර් නුවර දී මෙම ක්‍රීඩා උළෙල පැවැත්විණි.

මැදිරිගිරිය, වැලිගම්පුර, මහ අඹගස්වැව නම්  දුෂ්කර ප්‍රදේශයක පදිංචිව මලල ක්‍රීඩාවෙන් ජාතික හා අන්තර්ජාතික දක්ෂතා දක්වන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු වූ අතර, එහි දී අමාත්‍යවරයා ඇය පසුගිය කාලය පුරා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්වන ලද දක්ෂතා අගයමින්  සුබපැතුම් එක් කිරීමට කටයුතු කළේය.



අදහස් (4)

ආසියා ශූරියට ඇමතිගෙන් මල් මිටක්

Damith Tuesday, 21 January 2025 11:14 PM

වෙන කවුරු හරි කලානම් බලන්න තිබ්බා කට්ටිය කියන කතා. දේවාලේ කපුවගේ පුතාගේ කියමන මතක් වුණා.

:       3       11

හර්ශ විජෙ Wednesday, 22 January 2025 06:09 AM

ඔලුව උදුම්මගෙන ජනතා අප්‍රසාදයට පත්වෙලා ඉන්න මේ ජෙප්පාගේ ජනප්‍රියත්වට පොඩි තල්ලුවක් දෙන්න මේ අප්‍රසන්න ජෙප්පාව දාලා maadhya සන්දර්ශන දාලා

:       10       3

LGP. JATHUNARACHCHI. Wednesday, 22 January 2025 06:15 AM

ඇයගේ ජයග්‍රහණයට මගේ හදපිරි සුභ පැතුම් !!

:       0       7

fairoos Wednesday, 22 January 2025 10:52 AM

සුබ පැතුම්...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site