
( මහින්ද නිශ්ශංක )
ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු අද (6) සිට වෙළෙඳ පොළේ අළෙවි කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම සදහන් කරයි.
රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ආනයනය කළ එම ලුණු හම්බන්තොට ලංකා ලුණු සමාගමේදී අයිඩිකරණය කොට වෙළෙඳ පොළට නිකුත් කරන බවද ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දන තිලක මහතා පැවසීය.
ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 8235 ක් පමණ රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවෙන් ලුණු සමාගමට ලැබීමට නියමිත බව ඒ මහතා පැවසීය.
ආනයනික ලුණු මිල තරමක් වැඩි කිරීමට සිදු වුවද ලබන මාර්තු මාසයේ සිට පැවති මිලටම ලුණු අළෙවි කිරීමට පියවර ගන්නා බව සභාපති නන්දන තිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආනයනික ලුණු අද සිට වෙළෙඳ පොළේ