IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආනන්දගේ ඇමති පුටුවේ වැඩ බැලීමට වටගල පත් කරයි

 

(සුජිත් හේවාජුලිගේ)

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට එහි නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා විසින් පත් කරනු ලැබ සිටි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා චීනයේ සමුළුවකට සහභාගි වීමට ගොස් සිටින හෙයින් මෙම පත් කිරීම කර ඇත.

ආනන්ද විජේපාල  මහතා සමග පොලිස්පතිවරයාද එම සමුළුවට  සහභාගිවීමට ගොස් සිටි.



අදහස් (4)

ආනන්දගේ ඇමති පුටුවේ වැඩ බැලීමට වටගල පත් කරයි

මැක්ස් Wednesday, 17 September 2025 02:55 PM

වැ. බ. ඇමතිතුමා හමුවන්න ජනතාව එන්න ඕනෙ අමාත්‍යංශ්‍යට ද පාර්ලිමේන්තුවට ද එසේත් නැත්නම් සිනමන් ලයිට්හි තිබෙනවා යැයි කියන ඇමතිතුමාට අයත් සුඛෝපභෝගී නිවසට ද? මොණරවිල වැනි ඉහළ ගණයේ වොෂින්ටන්වරයකු ඉදිරියට පැමිණ ජනතාවට ඒ ගැන උපදෙස් දෙන්නේ නම් මැනවි.

:       17       12

ප්‍රියන්තWednesday, 17 September 2025 03:20 PM

මැක්ස් ගේ මෑණියන් ලගට.

:       11       14

මහසෙන් Wednesday, 17 September 2025 03:39 PM

අහ්.. වගකීමක් බය නැතුව බාරදෙන්න හැකි අවංකයෙක්...

:       5       8

වත්සි Wednesday, 17 September 2025 04:53 PM

එතකොට අරයාට මොකද වෙන්නේ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31151 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site