
(අංජුල මහික වීරරත්න)
කොළඹ සම්මාංකෝඩු ශ්‍රී කදිර්වේලායුදස්වාමි කෝවිලේ වාර්ෂික ආඩිවේල් උත්සවයට ජනපති කාර්යාලයෙන් හරසර ලැබිණි.
කෝවිලේ තේර් රථය ජනාධිපති කාර්යාලය අභියසින් වීථි සංචාරය කළ අවස්ථාවේ පූජා වට්ටියක් පිළිගන්වා, පුද පූජා පැවැත්වීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එක් විය.



2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආඩිවේල් උත්සවයට ජනපති කාර්යාලයේ හරසර