
(සුජිත් හේවාජුලිගේ )
අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
අස්වැසුම නොලැබිය යුතු සියයට 25කට ලැබෙන බවද එම සමීක්ෂණයෙන් තොරතුරු හෙළි වී ඇතැයි ඔහු කීය.
අස්වැසුම කාලය දීර්ඝ කිරීම පිළිබඳව කිසිදු ගැටලුවක් නැතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගමක් යමක් තියෙන හොඳට කන බොන පවුල් 3ක් ඒක ගන්නවා...
නොලැබිය යුතු ප්‍රතිශතය කොපමණද? බොරු කරලා ලබාගත්තා... ඒක වඩා වැදගත්...