(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් බීමත්ව රථ ධාවනය කළ රියැදුරන් 758 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගන්නා රියදුරන් පොලිස් ඇප මත මුදා නොහරින බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවද හෙතෙම කියා සිටියේය.
බීමත්ව රියපදවන රියැදුරන් සොයා ඉදිරියටත් මෙහෙයුම් සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd