
(සුජිත් හේවාජුලිගේ )
ගතවූ පැය 24ක කාලයේදී සිදුවූ විවිධ අනතුරුවලින් තුවාල ලැබූ අසූවකට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
මින් තිහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත්තේ රිය අනතුරුවලිනි.
ගිනිකෙළි ආශ්‍රිතව සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ අවුරුදු සමයේදී පරිස්සම් සහගත ලෙස කටයුතු කිරීමෙන් මෙවැනි හදිසි අනතුරු වළක්වා ගත හැකි බවයි.
බීමත්ව රිය ධාවනයේ යෙදීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.
2025 දෙසැම්බර් මස 18
330
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
208
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුදු අනතුරු වලින් 80ක් රෝහලේ