IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


අවුරුද්දට ගමේ ගිය අයට යළි එන්න විශේෂ දුම්රිය

 

( මහින්ද  නිශ්ශංක) 

අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කරා ගමන් කිරීම සඳහා අද (18) සිට විශේෂ දුම්රිය කීපයක් ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද (18), හෙට (19), අනිද්දා (20) හා 21 දා දක්වා මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.

ඒ අනුව බදුල්ල, බෙලිඅත්ත, ගාල්ල සහ කන්කසන්තුරේ සිට කොළඹ බලා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

අවුරුද්දට ගමේ ගිය අයට යළි එන්න විශේෂ දුම්රිය

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහනුවර මහා නගර සභා බලය ජාජබට
2025 මැයි මස 07 140 0

මහනුවර මහා නගර සභාවේ සභික ධූර 46 සභික ධූර 24 ක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ.


මාතලේ මහ නගර සභා වැඩි බලය විපක්ෂයට
2025 මැයි මස 07 251 0

මාතලේ මහ නගර සභාවේ වැඩි බලය විපක්ෂයට හිමිව තිබේ. නගර සභාවේ සභිකයින් 22 දෙනකුගෙන් යුක්තය.




මං කිව්ව දේ කලා නම් විපක්ෂය ජය ගන්නවා
2025 මැයි මස 07 1813 2

තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව


කැකිරාව ප්‍රා.ස ජයත් මාලිමාවට
2025 මැයි මස 07 151 0

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශිය සභාවේ සභිකයින් 32 ගෙන් සභිකධූර 16ක් හිමිකරගැනීමට ජාතික ජනබලවේගය සමත්ව ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 897 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 222 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1279 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site