IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


අලි වී ගබඩා කඩති

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ වී ගබඩාවක් කඩා ඇතුළු වූ  වන අලින් තිදෙනකු එහි ගබඩා කර තිබූ වී ආහාරයට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එකවරම වී ගබඩාව තුළින්  විශාල ශබ්දයක් ඇසී   මුරකරුවා මහා  වැස්සේ එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී ගබඩාව  ස්ථාන දෙකකින් කඩා එක වන අලියකුට ගබඩාව තුළට ඇතුළු වී අනෙක් දෙදෙනා ඇතුළු වීමට උත්සාහ දරමින් සිටි බව සඳහන් කළේය.

ගබඩාව කඩා දැමූ වන අලින්  ප්‍රදේශවාසීන්ගේ උදව් ඇතිව  පලවා හැරීමට හැකි වූ බවත් එමඟින් රජයට සිදුවන්නට ගිය විශාල අලාභයක් වළක්වා ගැනීමට මෙම මුරකරුට හැකි වී තිබේ.



අදහස් (0)

අලි වී ගබඩා කඩති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site