IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්

(ගයාන් සූරියආරච්චි)

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබ සිටී.

දූෂණ විරෝධී පනතට පැවැරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් පෙරේදා  (8) දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.

මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා ඉකුත් ඔක්තෝබර් මස එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නව අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත්කරන තෙක් අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර.්වයි.කේ. උඩවෙළ මහත්මිය පත්කර තිබුණි.



අදහස් (2)

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක්

රම්බොඩ Friday, 10 January 2025 12:22 PM

මේක තමයි රටේ දේශපාලන රටාව. බලයට එන පක්ෂ තමන්ගේ අයව ඒ ඒ තැන්වලට දානවා. ඊට පස්සේ අතිශයෝක්තිය. කාලයත් සමඟ වෙන පක්ෂයක් එනවා. ආයෙමත් ඒ රටාවමයි. ඉතින් රට නම් එතැනමයි.

:       29       11

dileepa1986 Friday, 10 January 2025 01:15 PM

ඔබතුමා කියන්න කාවද දාන්න ඕනෑ. ප්‍රවෘත්තිය හරියට කියවල‍ා ඉන්න. කලින් හිටිය කෙනා අස්වෙලා ගිහින්. පත්කරලා තියෙන්නේ නඩුකාරතුමෙක් මිසක් එතනෝල් කාරයෙක් නෙමේනේ. ඔබතුමාලාගේ සීයා හිටිය කාලේ කෝප් එකට පත්වුණෙත් මාල හොරෙක්නේ...!

:       7       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site