IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලියාගේ මරණයට තිදෙනකු අල්ලයි

(දයාරත්න ඇඹෝගම)

මහවිලච්චිය,මැදදන්ගස්වැව ප්‍රදේශයේ වගා ඉඩමක විදුලිසැර වැදි වන අලියෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ඉඩමේ අයිතිකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව වනජීවි දෙපාර්තමේන්තුවේ තන්තිරිමලේ අ ඩවි වන කාර්යාලය පවසයි.

මේසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදදන්ගස්වැව හා ඉහළ ගෝණෑව ප්‍රදේශයේ පදිංචි වයස 42 ත් 58ත් අතර වියේ පසුවන ගොවියන් තිදෙනෙකි.

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සදමල්එළිය ග්‍රාම නිලධාරි වසමේ මැදදන්ගස්වැව ප්‍රාදේශයේ වගා ඉ ඩමක වන අලියෙකු මිය ගොස් සිටින  බවට ලද තොරතුරක් මත වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මිය ගොස් සිටි මෙම වනඅලියා සොයා ගෙන තිබුණි.

එම වන අලියා මීට දින කිහිපයකට පෙර මිය ගොස් සිටි බවත් සිරුර නරක්වි ඇතිබවත් වනජීවි නිලධාරින් විසින් සිදුකළ මුලික පරික්ෂණයේදි අනාවරණයවි තිබේ.

අත්අඩංගුවට ගෙන සිටින සැකකාර ගොවියාට අයත් නිවසේ සිට ඔහුගේ වගා ඉ  ඩමේ වැටට විදුලිය ඇද තිබු බවත් වන අලියා එම වැටේ ගැටිමෙන් විදුලි සැර වැදි මරණයට පත්ව ඇති බවත් සිදුකළ පරික්ෂණයේදි අනාවරණය වු බව වනජීවි නිලධාරිහු පැවසුහ.

 

 

.



අදහස් (2)

අලියාගේ මරණයට තිදෙනකු අල්ලයි

ලුම්බිණි Wednesday, 17 September 2025 12:34 PM

උපරිම දඬුවම් දෙන්න .

:       4       4

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 17 September 2025 04:10 PM

අලියාව මැරුවේ පළපුරුදු ෆෙරාරි සීයනේ...විදුලිසැර වැදුණේ එකපාරටම ද දන්නේ නෑ. ඒ වුණත් මළේ නම් වසර ගණනාවක් තිස්සේ පණ ඇදලා ටිකෙන් ටික. අලියාව මරපු එකා ඔය තාමත් යහතින් ඉන්නේ.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31150 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site