
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කීවේ තමන් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පොලිස්පතිවරයා ලෙස පත්වීම පිළිබඳව සතුටුවන බවයි. එය වඩාත් හොදින් ධුරයේ රාජකාරි කටයුතු සිදුකිරීමට, යහපත් පරිසරයක් නිර්මාණය කරන බව පොලිස්පතිවරයා පැවසුවේය.
තවද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ජා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මචන් ප්‍රියන්ත, මට පොලිසියෙන් හොඳ ලොල්ලෙක් හොයලා දීපංකෝ !
හැමදාම එක වෙඩිල්ලක් ඇහෙනවා. පාතාලය රජ කරනවා. මෙයා වට වන්දනාවේ යනවා.
උපාධි සහතිකේ තියෙනවැයි...?
පොලිස්පති පරිස්සමෙන්. සතා භයානකයි. ඔයාව නිල නිවසේ නවත්ත ගනියි.
මෙයා මොකටද දේශපාලනඥයෝ හම්බෙන්නේ system එක change කරනවා කිය කිය පරණ ලෙවල් එකටම බහිනවා හෙමින් හෙමින් පොලිස්පති යන්න ඕනේ රටේ පොලිස් බල ප්‍රදේශවල රාජකාරී අරඹන හැටි කියලා දෙන්න සහ දැනුවත් වෙන්න political මේගොල්ලන්ට අදාල නෑනේ