
(බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැබ් රථයක චැසි අංකය සංශෝධනය කර එය ව්‍යාජ ලියාපදිංචියක් සඳහා ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ සැකපිට අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්.එම්.වී. එක හොර ගුහාවක් බව සදහන් කරමින් මේ තීරයේ කලක සිට ඇතැම් දෙනා ලියා තිබෙනු දුටුවා මතකයි. රට වැටුණේ නොයෙක් පරිමාණයේ හොරුන් හොරකම් කළ නිසා බව අමුතුවෙන් කිවයුතු නොවේ. අනිවාර්යයෙන්ම තරාතිරම නොබලා වරදට දඩුවම හිමිවිය යුතුමයි.
ලැබෙන ආරංචි අනුව දඩු කදේ ගහන්න ඕනෑ...
රාජ්‍ය ආයතන වල ඉන්නේම හොරු තමයි.
දූෂිත නිලධාරීන් ඉවත් කරන්න. ගුණාත්මක නිලධාරීන් පත්කරන්න.
රාජකාරිය අකුරට, නිවැඇදිව, පිළිවෙළට කන නිලධාරීන් අවශ්‍යය.
ලොකු තැන ඉදලාම රට හදන්න වෙනවා.
මුදලට ගසාකන්නන් බොහෝ ඉන්නවා... මේ වගේ රාජ්‍ය ආයතනවල...
අපරාධ විද්‍යාවේදී මෙවන් දේ හදුන්වනු ලබන්නේ... සුදු කරපටි අපරාධ යනුවෙනි. රටක දියුණුවට මෙවන් සුදු කරපටි අපරාධ කරුවන්ගෙන් සිදුවනුයේ සුළුපටු හානියක් නොවේ.
ආර්.එම්.වී.කියන්නේ කාලාන්තරයක් තිස්සේ වන්චා, දූෂණ කරගෙන යන තැනක් බව දන්නෝ හොන්දාකාරවම දන්නවා .ඒ කාලේ ලෙහෙසියෙන් බේරුණාට දැන් එසේ නොවන බව පේනවා...