(කේ. බුද්ධික කුමාරසිරි)
අයිස් මත්දුව්‍ය කිලෝ හතරහමාරක් සහ හෙරොයින් ග්‍රෑම් 500ක් සමගින් පුද්ගලයෙකු නවගමුව කොරතොට වැලිහිද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි
මෙලෙස අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වන බවද පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd