
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ අයවැය කතාව කරන අතරතුර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසූ කතාවකට ජනාධිපතිවරයා උපහාසයෙන් පිළිතුරක් ලබා දුන්නේය.
"හර්ෂ ඔයා ඉල්ලන ඒව මට දෙන්න බෑනේ.මම කොහොමද කොළඹ දිස්ත්‍රික් නායකත්වය දෙන්නේ.මට බෑනේ ඒවා දෙන්න. ඒක ඉතින් විපක්ෂ නායකතුමාගෙන් ඉල්ල ගන්නකෝ! යනුවෙන් ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ජනපති තුමනි හොඳ වැඩේ
සම්ප්‍රදාය ලෙස රජය නව අයවැය ඉදිරිපත් කරනකොට කට වහගෙන ඉන්නවත් දෙන්නේ නැති මහලොකු ආචාර්යලා.. ඒ කාලේ බැසිල් මොන්ටිසෝරි ළමයෙක් වගේ ඕක ඉදිරිපත් කරන කොට කට වහගෙන හිටියේ බලු කුක්කෝ වගේ
ජනාධිපති AKD පොරොන්දු වූ ආකාරයට රට ගෙන යාමට ඉඩ දෙන්න. මිලියන ගණනක් ඔහුට කොළ එළියක් දුන්නා . විපක්ෂයට AKD කරන දේ කරන්න බැරි වුණා කියලා විපක්ෂයට කේන්ති යනවා. මිනිසුන් රැකබලා ගැනීම!