
(සුජිත් හේවාජුලිගේ)
රජයේ අයවැය ලේඛනය පිළිබඳ විවාදය පැවැත්වෙන දින ගණන වැඩි කරන ලෙස විපක්ෂය පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
කෙසේ වෙතත් දින ගණන වැඩි නොකර විවාදය පැවැත්වෙන කාල සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ සභා වාර ගණන වැඩිවීමෙන් ඇති වන අධික පිරිවැය වැළක්වා ගැනීම සඳහාය.
මේ අනුව අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදය ලබන 15 වැනිදා උදේ 9.00සිට පස්වරු 6.00 දක්වා පැවැත්වෙනු ඇත.අයවැය විවාද පැවැත්වෙන කාලයේදී දිවා විවේකයද ලබාදීමට තීරණය කර ඇත.
ජනාධිපතිවරයා අයවැය ලේඛනය ලබන 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයවැය විවාදයේ දින ගණන වැඩි කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්
ලොක්ක Monday, 03 November 2025 03:56 PM
ඇයි, බැරල් බඩාට, නාමල්ට, විපක්ෂයේ රැලට ගිරිය කඩා ගෙන පච කෙලින්නද?
JiwanTuesday, 04 November 2025 05:01 AM
පච අතින් නම් මාලිමාවට ගහන්න ජගතෙක් මේ ලෝකේ නෑ. 68ලක්ශයක් ගොන්නු ඇන්දුව එකෙන්ම තේරෙනවනේ පචේ පවර් එක.
අරවින්ද මොණරවිල Monday, 03 November 2025 06:21 PM
නිකම් අපරාදේ පාර්ලිමේන්තුවේ මුදල් නාස්ති වෙන වැඩක් ඕක, සේවක අතිකාල, විදුලි හා ජල බිල්පත් වගේම අනිකුත් කාර්‍යයන් සදහා වියදම් කරන මුදලට සරිලන වැඩක් ඔතන වෙන එකක් නැහැ. අඩුම තරමේ විපක්ෂයේ එවුන් විවාද කරන දවස් වල පාර්ලිමේන්තුවේ ඉදියි විද දන්නේ නැහැ. එහෙව් අබ්බ ගොබ්බ විපක්ෂයක් ඉන්නේ.
Anura Monday, 03 November 2025 10:25 PM
ඔය දීලා තියන වෙලාවත් හොදටම වැඩි , මොකක් ගරි පොඩි දෙයක් අ ල්ලගෙන ලංකාවේ විනාශයේ ආරම්බය වගේ ගිරිය කඩාගෙන කැගහ ගහ ඉඳි එච්චරයි
දිමුත්Tuesday, 04 November 2025 02:55 PM
ඒක හරි. මෙච්චර පොඩි විපක්සෙකට මොටද ඔච්චර දවස්...