
(යොහාන් භාසුර)
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ජාඇල පිහිටි ලක්දිව ඉංජිනියරිං ආයතනයේදී සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ බස්රථ 60 කට අධික ප්‍රමාණයක් මගී ප්‍රවාහනයට මුදාහැරි බව එම අමාත්‍යාංශය පැවසීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං හිතන් හිටියේ ආණ්ඩුව ඡන්දයට කලින් පොරොන්දු වුණු සැප බස් වල යන්න ලැබෙයි කියල එත් ආණ්ඩුව හදන්නේ දිරච්ච ලදරන් අටවල දුවන්න
මේවා බස් නොවේ ලොරි කියලා ... අපි ආවම නියම මගී බස්රථ ජනතාවට ලබාදෙනවා කිව්වලු...!