(දයාරත්න ඇඹෝගම)
පවතින අධික වැසි හේතුවෙන් වාරිමාර්මර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජලාශ දාහතර, සහ අනෙකුත් මධ්‍යම හා සුළු පරිමාන වැව් තුන්දහසකට අසන්න වැව් ප්‍රමණයක් වාන් දමමින් පවතින බව වාරි ඉංජිනේරුවරු පවසති.
අනුරාධපුර දස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජලාශයක් වන රාජංගණය ජලශයේ වාන් දොරටු 10ක්ම අද(19)දින විවෘත කොට තිබේ.
එම ජලාශයෙන් තත්පරයකට ජලය ඝණ අඩි14,346 ක් කළාඹයට මුද හැරිමේ හේතුවෙන් කලාඹය පහළ ප්‍රදේශයේ ගංවතුර හට ගැනිමේ අවදානමක් පැවැතුණි.
පවතින අධික වරැෂාව හේතුවෙන් හොරොව්පොත වැව වාන් දැමිමත් සමග වැව පාමුල පිහිටි නිවාස විස්සක් පමණත් නගරයත් අද(19)දින ජලයෙන් යටවි තිබුණි.
මෙම හේතුව නිසා හෙරොව්පොතන ගම්මැද්දේ පදිංචිව සිටි පුද්ගලයන් පනහකට අධික පිරිසක් හොරොව්පොතාන සවර්ණතිලක විහාරස්ථානයේ හා ඥාති නිවෙස්වල රැදි සිටිති.
අනුරාධපුර,ත්‍රිකුණාමල මාර්ගය,වවුනියව මාර්ගය,අලුත්ඔය මාර්ගය ජලයෙන යටවිමේ හේතුවෙන් ගමනා ගමනයට බධා එල්ලවි ඇති බවත් හොරොව්පොතාන රන්මුතු ගොවි සංවධානයේ සභාපති එස්.ටි.විජයතිලක මහතා පැවසිය.
හොරොව්පොතාන වැවේ සිට කුඹුරැ සදහා ජලය රැගෙන යන ප්‍රධාන ඇල සහ අතුරැ ඇලවල් අනවසර ඉදිකිරිම් හේතුවෙන් අවහිර විම නිසා නිවාස හා නගරය යටවිමට ප්‍රධානතම හේතුවක් බවද විජයතිලක මහතා පැවසිය.
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අපුරේ ප්‍රධාන වැව් සියල්ල වාන් දමයි