
(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)
ලොරික ගැටී දළයක් කැඩී ගිය සුමේධ නැමති හස්ථියා මිනනේරිය ජාතික උද්‍යානයට පැමිණ ඇති බව වාර්තා වේ.
මාස කිහිපයකට පෙර මරදන්කඩවල හබරණ මාර්ගයේදී ලොරි රථයක ගැටීමෙන් ඇතාගේ දකුණු දළය කැඩී ගිය අතර වනජීවී දෙපාර්තමේන්තුව යුද හමුදාව ඇතුළු බොහෝ පිරිසක් එක්ව ඇතා සෙව්වද කළද ඇතා සොයා ගැනීමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කලින් දේශබන්ධු ගෙන් ඇහුවෙ නැත්තේ,!, ටික දවසක් දෙන්න එකතැනකත් හැංගිල හිටිය.