(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගි මාර්ගයේදී මෝටර් රථයක අනාරක්ෂිතව තරුණයන් සිව්දෙනකු ගමන් කිරීමේ සිද්ධියට අදාලව එම මෝටර් රථය පැදවූ රියදුරා අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරණ පදිංචි 20 හැවිරිද තරුණයෙකි.
අන්තරාදායක අයුරින් සහ අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් පැදවීම, මාර්ගයේ ගමන්ගත් සෙසු අයට අවහිර කිරීම අතුළු මංමාවත් පනතේ අනුව සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කෝ අර ගොඩේ බයියන් 4 දෙනා? උණද කොහෙද...? පෙන්ෂන් යන්නත් එපැයි.