
(යොහාන් භාසුර)
අධිවේගී මාර්ග භාවිත කිරීමේදී බැංකු කාඩ්පත්වලින් මුදල් ගෙවීමේ හැකියාව දීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.
කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවලදී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවත් එම ව්‍යාපෘතිය හරහා බැංකු කාඩ්පත්වට අමතරව කිව්.ආර්. හරහා ද අධිවේගී මාර්ග භාවිත කරන පුද්ගලයන්ට මුදල් ගෙවීම් කිරීමේ අවස්ථාව ලැබෙන බව ද එම අමාත්‍යංශය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොන්ද දෙයක්. මුදල් ගෙවන කොට ඒකෙනුත් ගසා කන්ඩ හදන අය ඉන්නවා.
අවුරුදු 15ක් විතර ගියාද මේ දේට...?
හොඳයි... ඒත් පරක්කු වෙන්නේ නැතිනම්... !