(සුජිත් හේවාජුලිගේ)
අධිවේගයේ ආසනපටි නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමා ඇත. මෙම නීතිය ඊයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණ
ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට තිබෙන ලේලන්ඩ් ලොරි බොඩි බස්වලට අසන පටි සවි කරනා එක, සාර්ථක නැහැ... සමහර විට වැරැදි විදිහට ආසන පටි සවිකළොත්, හදිසි තිරිංග තද කිරීමකදී මිනිස්සු බෙල්ල හිරවෙලා මැරෙන්නේ පුළුවන් කළ හැකි හොඳම දෙය ඉදිරියට ලංකාවට බස් රථ ආනයනය කරනකොට අසන පටි සහ ආරක්ෂිත ආසන සහිත මගී ප්‍රවාහන බස් පමණක් ආනයනය කිරීමත්, පසුව මෙම අලුත් බස්රථවල ආසන ප්‍රමාණය වැඩි කිරීම්, ආසනවලට යකඩ බාර් සවි කිරීම පිළිබඳව, වාර්ෂිකව සොයා බැලීම කිරීමත්ය.
ලංකාවේ දැනට ධාවනය කරන බස් 95% කම , නිෂ්පාදිතයා විසින් සවිකරන ලද ආසන ගලවා එයට වැඩි ආසන ප්‍රමාණයක් සවිකර ඇති බවත්, ආසන මත යකඩ හැඩල් බාර් සවි කළ ඇති බවත් පෙනේ... එම නිසා අනතුරකදී මගින්ට සිදුවන තුවාල ප්‍රමාණය වැඩි අතර මේ වගේ ගමන් කිරීමේදී මගීන්ගේ සැප පහසුවට බාධා ඇති බව පෙනේ..., කරුණාකර මේ සියලුම බස් වල පවතින ආසන ප්‍රමාණය ගැන අදාල බලධාරීන් විසින් සොයා බැලිය යුතුයි.