(සිරංගිකා ලොකුකරවිට)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවවකාලිකව වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අලුත්ගම මතුගම මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ ප්‍රදේශය ජලයෙන් යටවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. අද උදෑසන සිට අධික වර්ෂාවක් දකුණු හා නිරිතදිග ප්‍රදේශවල පවතින බැවින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර 60ක් දක්වා සීමා කෙරුණු අතර එම සීමාව තවදුරටත් එසේම පවත්වාගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය සහ දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය දැනුම් දෙයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අධික වැසි හේතුවෙන් වැලිපැන්න පිවිසුම වසා දමයි
Nandalal DE SILVA - France Saturday, 06 October 2018 07:42 PM
හදන්නන් වාලේ කොමිස් ගහන්න හදපු අධිවේගී මාර්ගයක් වගේ පේනවා! මා ජීවත්වන රටේ හතර වටේම අධිවේගී මාර්ග තිබෙනවා. ඒවා රජයට බදු මුදල් උපයාදෙන ආකර හැටියට සලකන්න පුළුවන්. සුළු වැස්සකට හෝ වසා දමන "අධිවේග" මාර්ග මෙහි නැත. නියමිත ප්‍රමිතිවලින් තොර අපේ රටේ ඒවා හැදුවේ කවුද ? තව වසර කීයක් මේවා වෙනුවෙන් ගත් ණය ගෙවන්න තිබේද ?
AthulaSunday, 07 October 2018 08:04 AM
වහලා තියෙන්නේ අධිවේගී මාර්ගය නොවෙයි.., වැලිපැන්න පිවිසුම... කැළණි ගඟ ගලපු වෙලාවට කඩුවෙල පිවිසුම වහනවා වගේ...