
(වසන්ත චන්ද්‍රපාල)
උහන පොලිස් ස්ථානයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනගිය සැකකරුවෙක් පොලිස් අත් අඩංගුවෙන් මිදි පලාගොස් ඇතැයි කියයි.
එම අවස්ථාවේ අධිකරණයේ සිටි පොලිස් නිළධාරින් සහ බන්ධනාගාර නිළධාරින් විසින් මෙම සැකකරු අත් අඩංගුවට ගැනිමට උත්සහ කළත් එය අසාර්ථක විය.
මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ ගංජා ළඟ තබා ගැනිමේ සිද්ධියකට වන අතර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට යන අවස්ථාවේදි මෙම සැකකරු පැනගිය බව බව අම්පාර උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ මේකා කොටියම කන්න එපැයි. ඔහොමත් පනිනවද. දැන් අධිකරණය ට ඉදිරිපත් කොරන්නේ මොකාද.