
(ගයාන් සූරිය ආරච්චි)
ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනෙකු කඩවත මහකඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරින් පරීක්ෂා කිරීමේදී මෙම අත් බෝම්බය සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෝනහේන කඩවත සහ ඇල්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 සහ 44 වයස්වල පසුවන පුද්ගලයෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සැකයක් නැහැ... සල්ලිවලට මිනීමැරුමක් කරන්න යන ගමන් වෙන්න ඕනෑ. මොවුන් තුන්දෙනාටම හොඳට සැලකුවා නම් සියල්ල වමාරයි.
හමුදා නිලධාරියෙකුට වත් බෝම්බයක් තියාගන්න බැරිද?