
ජනාධිපති හා මුදල් අමාත්‍ය අනුරකුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර කිහිපයකට පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කර ඇත.
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාවට ඇතිවන ජීවන වියදම් පීඩනය අවම කිරීමේ අරමුණින් එම පියවර ගත් බව ජනාධිපතිවරයා අය වැයි ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ආනයනික හාල්මැස්සන් සඳහා කිලෝග්රෑමයකට රු. 100 සිට රු. 10 දක්වා ද, උම්බලකඩ සඳහා කිලෝග්රෑමයකට රු. 302 සිට රු. 10 දක්වා ද, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා කිලෝග්රෑමයකට රු. 50 කින් ද අඩු කිරීමට කිරීමට පියවර ගත්තේය.
මෙම බදු සංශෝධන අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින් එම ද්‍රව්‍ය වල මිල අඩු වෙන බව ද ජනාදිපතිවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඔක්කොමලාම කන්නේ හාල්, මැස්සොයි , උම්බලකඩයි සහ වියළි මිරිසුයි විතරමද? මිනිස්සු හුඟ දෙනෙක් පැස්ටාත් කනවායි කියලා ඔබතුමා දන්නේ නැද්ද?
අයි එම් එෆ් පදේට නටන මෙලෝ වැඩක් බැරි පච කුමාරගේ ගොබ්බ ගොන් ආණ්ඩුවේ ව්ක්රමය, අවුරුදු දෙකක් රට පාලනය කරලා මුන්ට පුළුවන් වුනේ හාල් මැස්සන් ග්‍රෑම් සීයක මිල අඩු කරන්න විතරයි. ගහපු කයිවාරු නම් කෙළවරක් නැහැ, අතවශය භාණ්ඩ, ඖෂධ හා පාසල් උපකරණ වලින් වැට් ඉවත්කරනවා, ඉන්ධන වාරයෙන් ගොඩබාන ගානට දෙනවා, රෝහල් වලින් සියලු ඖෂධ සහ අත්‍යවශ්‍ය පරීක්ෂණ සියල්ල කර ගන්න පහසුකම් වැඩි දියුණු කරනවා වගේ කයිවාරු ගැහුවා එවුන්ට දැන් එකේ වගේ වගක් නැතිව වෙන කයිවාරු ගහනාව.
තව ආණ්ඩුවට කඩේ පලයව් කාලකන්නි
ජනපති තුමනි ඔබට ස්තුතියි මේ මිලඅඩුකිරිමට, හාල් මැස්සො හොද්දක් මේ දවස්වල කැවෙ ලොකු අමාරුවකින්
මිල අඩු කිරිම නම් ලොකු පිනක්
මෙය අපට ලොකු සහනයක් ජනපති තුමනි ඔබට පින්
අදහා ගන්න බැරි හා එදා සිට සෑම රජක්ම කරන. දේ අය වැයක් ප්‍රකාශ කිරීමට ප්‍රථම අත්ත්යා වශ්ෂ්ය බඩු මිළ වැඩිකර එය අය වැය දිනයේ වැඩි කල මුදලට වඩා % යට ප්‍රමානයක් අඩු කිරීම. ඔවුන් හිතන්නෙ මහජණතාව මෝජයි කියල, කවදා හො රටේ ජණතා පීඩනය බැලුමක් ඕනවට වඩා පිම්බුවොත් වෙනදේ වගේ.
එහෙම තමා කියනකොට උඩට උඩු වියන් බිමට පාවඩ, තැනට ගියාමනෙ රඟේ, ලංකාවේ අපි එදා ඉඳල දීල කෙලෝ ගන්නව, දින 7න් ඔක්කෝම අ ම ත ක යි නෙ නෙ
ඔව් ඔව් මිනිස්සු පෝලිමේ ගිහින් හාල්මැස්සො,උම්බලකඩ ,වියලි මිරිස් කිලොඉ 4' 5 එක සැරේට ගන්නෙ. මගුලක් කියවනව.නොරු වපුඑඅල ඒ බිරු සමාජගත කරල මිනිස්සු අන්දල බලේ ගත්තෙ.අද තුන්වේල කන්නෙ අමාරුවෙන්.කඩකාරයො හිතූ ගනන්වලට විකුනන්නෙ. සම්වා කිලෝ 1ක මිල 245/=ක් .ඒත් කඩවල් සම්බා විකුනන්නෙ රු.300,310 ගනන්වලර.පාරිබෝගික අදිකාරියට පැමිනිලු කලාම කියන්නෙ හාල් මිලට වැටලීම්,නිඋති පියවර ගන්න එපා කියල ඉහලින් කිවලු.ඉහල කියන්නෙ මාලිමාව