IMG-LOGO

අගවිනිසුරු ලබන 27 විශ්‍රාම යයි



(සුජිත් හේවාජුලිගේ)

අගවිනිසුරු  ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වෙනිදා විශ්‍රාම ලැබීමට නියමිතය.

මේ අනුව ඉදිරි දෙසතියේදී නව අගවිනිසුරුවරයා  නම්කර ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගත යුතුව ඇත.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය දශක තුනකට වැඩි කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ධූරයට පත් වූවාය.

 



අදහස් (2)

අගවිනිසුරු ලබන 27 විශ්‍රාම යයි

Perera Monday, 14 July 2025 10:13 AM

ඊගාවට ජේෂ්ටතම සූරසේන විනිසුරුතුමා නේද ?

:       1       0

ගමගේ Monday, 14 July 2025 02:25 PM

ඊළඟට විජේදාස මහත්තයා නේද .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 114 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 147 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site