
(ටී.කේ.ජී.කපිල)
නිල සංචාරයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
අග්‍රාමාත්‍යවරයා සමඟ තව දූත පිරිස 11 දෙනකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ .
මේ අතර තවත් දින කීපයකින් තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ " සක් සුරින් " නැමැති ඇතා , විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් ආපසු රැගෙන යාමට නියමිතය .
COMMENTS
බැරි බර කරට ඇරන් හා හා පිනක් දහමක් කොරගෙන ඉන්නේ නැතිව .
ඔයා විපක්ෂයේ සිටියදීත් රනිල් ජනපති වෙන්න කලිනුත් ප්‍රශ්නවලට ප්‍රශ්නවලින්ම ගිරිය යටින් උත්තර දුන්නා. දැන් ප්‍රශ්නත් නැහැ.. උත්තරත් නැහැ.
අපේ අගමැති SL ඉඳලත් වැඩක් කරන්නේ නැතිකොට, මොනවටද සල්ලි වියදම් කරගෙන පිටරට යන්නේ..?
පිරිස එකොළහට පුත්‍ර රත්නය ඇතුළත්ව ඇති නේද?
ඉස්සර රනිල් හොරා හොරා කියලා ගිරිය කඩන් කෑගැහුවා.... දැන් රනිල් ගාව මී පැටියෙක් වගේ ඉන්නවා...
හිතේ හැටියට ඇවිදපල්ලා අර මැදපෙරදිග දුප්පත් කෙල්ලො එවන ඩොලර් වලින්
ගැහැණු වලං සෝදලා එවන ඩොලර් වලින් රාජ්‍ය තාන්ත්‍රික ගමන් යන් අපේ සිංහයා...
රට සවාරියක් ගහන්න ගිහින් වගේ...!