
(නිමල කොඩිතුවක්කු සහ අංජුල මහික වීරරත්න)
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පළවන වාර්ථා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැතිධුරයේ වෙනසක් කිරිමට රජය තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම ප්‍රචාර අවධානය දිනා ගැනීම සඳහා විරුද්ධ කණ්ඩායම් ඇතැම් මාධ්‍ය සමග පතුරවා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අගමැති හෝ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් නෑ
මාලිමාගැත්තා Wednesday, 04 June 2025 09:25 AM
ගැත්තෙක් ලෙසට මට නම් කවුරු පත්වුණත් එකය. සියල්ලන් එක වල්ලේ පොල්ය. මාලිමාගැති අපට ඇත්තේ රට දැය සමය පිළිබඳ මහා වගකීමක් නොව. තම පක්ෂය පවත්වා ගැනීම සහ කොටි හුරතල් කර නැවතත් ඒ ප්‍රශ්ණය රටට එකතු කර නික්ම යෑමේ උසස් අදහසකි.ඊට අමතරව පච වැපිරීම සහ පළිගැනීම වැනි ඉහළ මානසික තත්ත්වයන්ද අප සතුය.
Asanga Wednesday, 04 June 2025 10:04 AM
වැඩිකල් යන්න කලින් සේරම නිකම්ම මාරුවෙයි
prasanna Wednesday, 04 June 2025 10:28 AM
මොනා කලත් එකම ගොන් බාන තමයි
Kamal Koyrala Wednesday, 04 June 2025 11:04 AM
බොරුව සමාජගත කරන ආණ්ඩුව හෝ විපක්ෂය හෝ මාධ්‍යය හෝ වේවා... මේවට දඬුවම් දීමේ ක්‍රමයක් ඇති කළ යුතුය. මාධ්‍යයට වඩා ලංකාවේ අදත් වේගයෙන් සහ ඇහුම්කන් දීමට කැමතිම මාධ්‍යයකට කතාබහින් මේ පියවර ගත යුතුමයි.
කපුරු හාමි Wednesday, 04 June 2025 03:01 PM
හොරාකාලා බඩවඩා ගත්තු දූෂිත දේශපාලුවන්ට දැන් කරකියා ගන්න දෙයක් නැති නිසා, බොරු වපුරන එක මිස වෙන කරන්න දෙයක් නැතිව ඇති...