IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අගමැතිනී ඉන්දීය වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) සහ ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FICCI) නියෝජිතයින් නවදිල්ලි නුවර දී හමුවිය. 

ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා ශක්තිමත් කිරීම ඇතුළුව බලශක්ති, කෘෂිකර්මය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, මූල්‍ය තාක්ෂණය (Fintech), කෘත්‍රිම බුද්ධිය මඟින් ක්‍රියාත්මක වන ව්‍යාපාර සංවර්ධන කටයුතු, කුසලතා සහ නවෝත්පාදනය, සුවතා සංචාරක ව්‍යාපාරය, පොහොර නිෂ්පාදනය සහ වරාය සංවර්ධනය ඇතුළු ප්‍රධාන අංශ හරහා සහයෝගීතාවය ශක්තිමත් කිරීම සහ ඒ සඳහා පුළුල් අවස්ථා ගවේෂණය කිරීම කෙරෙහි මෙහිදී  අවධානය යොමු විය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් පරිවර්තනය සහ කුසලතා සංවර්ධනය හරහා  දැනුම මූලික කරගත් ආර්ථිකයක් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැහැදිලි  කළාය.



අදහස් (0)

අගමැතිනී ඉන්දීය වාණිජ මණ්ඩල නියෝජිතයින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site